මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම 97.87% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනූව ඉදිරි දින කිහිපය තුළ වර්ෂාවක් ඇති වුවහොත් ජලාශය සම්පූර්ණ ධාරිතාවයට ළඟා වනු ඇති.

එබැවින් මහජනතාවට අවධානයෙන් සිටින ලෙසයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වන්නේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version