නවතම පුවත්
ශ්රී ලංකාවේ නව ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් නිර්දේශ නවයක් ඉදිරිපත් කර තිබේ.
යාපහුව ඓතිහාසික රාජධානිය කේන්ද්ර කරගනිමින් ක්රියාත්මක සංස්කෘතික සංචාරක කළමනාකරණ ව්යාපෘතියේ වත්මන් ප්රගතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
වට්ස්ඇප් තාක්ෂණය භාවිත කරමින් තෑගි ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 14කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන දූෂණ අක්රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා එහි පරිගණක දත්ත සියල්ල වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බළකාය විසින් පිටපත් කර ගෙන තිබේ.
ශ්රී ලංකාවේ නව ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් නිර්දේශ නවයක් ඉදිරිපත් කර තිබේ.
ශ්රී ලංකාව සහ තුර්කිය අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කරගැනීම සහ මෙරට ආයෝජන අවස්ථා පිළිබඳව තුර්කි ආයෝජකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් අමාත්යාංශයේදී පැවැත්විණි.
ශ්රී ලංකාව
ශ්රී ලංකාව සහ තුර්කිය අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කරගැනීම සහ මෙරට ආයෝජන අවස්ථා පිළිබඳව තුර්කි ආයෝජකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් අමාත්යාංශයේදී පැවැත්විණි.
‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහි දී චීනය සතු අත්දැකීම් ශ්රී ලංකාව සමඟ බෙදා…
වීඩියෝ
Unable to retrieve new videos right now. The existing feed will be displayed.
Error: No videos found.
Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.
ලෝක පුවත්
වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (05) රැස්වීමට නියමිතයි. ඒ හදිසි රැස්වීමක් ලෙස බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ…
මෙක්සිකෝවේ දකුණු සහ මධ්යම ප්රදේශයන්ට එරට වේලාවෙන් ඊයේ (2) රාත්රියේ රික්ටර් මාපකයේ 6.5ක ප්රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. එරට ජාතික භූ කම්පන විද්යා ඒජන්සියට පවසා සිටියේ, ඒ හේතුවෙන්…
2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්ව තිබේ. ඒ අනුව මෙතෙක් කලක් එම කිරුළ දරා සිටියේ අමෙරිකාවේ ටෙස්ලා සමාගමය. කෙසේ නමුත් ටෙස්ලා…

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර