Browsing: කළුතර

දිවයිනේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන සතියක් අද (14) සිට ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව තුළ කිසිදු ආකාරයක සමාන්තර හෝ කළු රාජ්‍යයන් ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

පසුගිය පැය කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 5ක් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ ජන රැලි මාලාවේ පළමු රැලි දෙක හෙට බේරුවල සහ බුලත්සිංහලදී පැවැත්වේ.

කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදිකෙරෙන සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකය සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබිණි.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මග්ගොන දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය කරමින් නව කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතරදී මහජන දින වැඩසටහනක් පැවැත්විණි.

වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රකට සංචාරක හෝටලයක ඉඩමක තිබූ විදුලි වැටකට හසුව සුනඛයින් සිව්දෙනෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.