ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවලට අනුව, වසරේ මුල් මාස හත තුළ රජයේ ආදායම සැලකිය යුතු ලෙස වර්ධනය වී අයවැය පරතරය රුපියල් බිලියන 109.7 දක්වා පහත වැටී ඇත.
Browsing: දිස්ත්‍රික්
දිවයිනේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන සතියක් අද (14) සිට ක්‍රියාත්මක වේ.
ඇපල් සමාගම සිය ඉතිහාසයේ පළමු නැමිය හැකි ස්මාර්ට් ජංගම දුරකථනය වන ‘iPhone Duo’ නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.
දේශීය කෘෂි නිෂ්පාදනවලට අගය එකතු කරමින් ගෘහස්ථ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට සහ ගොවි පවුල්වල ආදායම් මාර්ග පුළුල් කිරීමට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) විසින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.
පරිශීලකයාගේ ඇස් ඉදිරිපිටම කෙටි පණිවිඩ, දැනුම්දීම් සහ මාර්ගෝපදේශක තොරතුරු පෙන්විය හැකි නවතම කෘත්‍රිම බුද්ධි (AI) ස්මාර්ට් කණ්ණාඩි මාදිලියක් නිෂ්පාදනය කිරීමට Samsung සමාගම සූදානම් වේ.
කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් අවලංගු කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ගායක Ne-Yo ට එරෙහිව ශ්‍රී ලාංකික ප්‍රසංග සංවිධායක සමාගමක් නඩු පවරා තිබේ.
ශ්‍රී ලංකා රේගුව විසින් ඔක්තෝබර් මස 01 වන දා සිට හඳුන්වා දෙන කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ සහතික වෙනුවට නව ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
භාවිත කළ වාහන ආනයනයේදී ලබාදෙන 15%ක ක්ෂයවීමේ සහනය හේතුවෙන් රජයට රුපියල් බිලියන 120ක පමණ ආදායමක් අහිමි වීමේ අවදානමක් පවතින බව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) පවසයි.
ව්‍යාජ ලෙස භාණ්ඩ ආනයනය කරන බව පෙන්වමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 80කට අධික මුදලක් විදේශ රටවලට යැවීමේ චෝදනා මත මරදාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර