ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය, දූෂණ විරෝධය සහ ජනතා සහභාගීත්වය අවධාරණය කරන Sinhala Win පෝස්ටරයක්.
Browsing: ප්‍රසිද්ධ පුද්ගලයින්
රජයේ මුදල් මිලියන 16.5ක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට පෙර ඉස්ලාම් අන්තවාදීන් මෙහෙයවමින් තොරතුරු රැස්කිරීමට කටයුතු කළ බවට විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සුරේෂ් සලේට වධහිංසා පමුණුවා ඇති බවට එල්ල වී ඇති චෝදනා සහ ඒ වටා ගොඩනැගී ඇති දේශපාලන කතිකාව පිළිබඳ විමසුමක්.
දිසානායක මහතා 2024 සැප්තැම්බර් 23 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ධුරයට පත් විය. ජනාධිපතිවරයා ලෙස සිය මංගල කතාවේ දී, රට වෙනස්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ. ඒ අද පැවැත්වෙන මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන…

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර