Browsing: කොළඹ

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කරගැනීම සහ මෙරට ආයෝජන අවස්ථා පිළිබඳව තුර්කි ආයෝජකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

හෙට (නොවැම්බර් 01) දින සිට නිශ්චිත මූල්‍ය සහ පරිපාලන කටයුතු සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන i5 ජාතික වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නම් පුරෝකථනය කළ හැකි සහ විනිවිද පෙනෙන වෙළෙඳ රෙගුලාසි පද්ධතියක් අවශ්‍ය බව ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති එරික් මේයර් මහතා පවසයි.

ශ්‍රී ලංකා ඇඟලුම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය (JAAF) පවසන්නේ Power Wheeling විදුලි ගාස්තු ක්‍රමවේදය සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන කඩිනමින් ගැසට් කරන ලෙසයි.

ලොව ප්‍රථම වරට 24 කැරට් රන් ආලේපිත පදික වේදිකාවක් දූබායිහිදී ඉදිකර ඇති අතර එය ඉදිරි මාස දෙක තුළ මහජනතාව සඳහා විවෘත කිරීමට නියමිතය.

ලිහිසි තෙල් සහ ග්‍රීස් අලෙවි කරන වෙළඳුන් සඳහා රජයේ අනුමත ගිවිසුම් අංකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නව නිවේදනයක් නිකුත් කරයි.

කුඩා තේවතු ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාර වැඩසටහන යටතේ ඉතිරිව ඇති පොහොර තොග සහ මුදල් සහනාධාර ලබාගැනීම සඳහා දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය ලබා දී ඇත.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් මයික්‍රොසොෆ්ට් සමාගම සිය සේවකයින් 60,000ක් සඳහා ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ වැඩසටහනක් ප්‍රකාශයට පත් කර තිබේ.