අමෙරිකානු හමුදා අත්අඩංගුවට පත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) නිව්යෝර්ක් හි මෑන්හැටන් ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු වේලාවෙන් අද රාත්‍රී 10.30ට මෑන්හැටන් ෆෙඩරල් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන්.

ඔවුන් දෙපළට එරෙහිව “මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම” සහ ත්‍රස්තවාදී කුමන්ත්‍රණ ඇතුළු බරපතල චෝදනා රැසක් ගොනු කර තිබෙනවා.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version