කොටිකාවත්තේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 21කට අධික ව්‍යාජ ඇමරිකානු ඩොලර් තොගයක් සමඟ කාන්තාවක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Author: Sinhala Win Editor
චීනයේ යුනාන් පළාතේ සාර්ථක කෝපි නිෂ්පාදන තාක්ෂණය සහ ප්‍රජා මූලික සංවර්ධන ආකෘතිය ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය නඟාසිටුවීමට කදිම ආදර්ශයක් බව පෙන්වා දෙනු ලැබේ.
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම විසින් මෙරට ප්‍රථම GWM Flagship Experience Centre කොළඹදී අති උත්කර්ෂවත් ලෙස විවෘත කරන ලදී.
අබුඩාබි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ පාතාල කල්ලි නායක බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන විත් තිබේ.
Home Lands සමූහය විසින් කොළඹ වරාය නගරයේ ක්‍රියාත්මක කරන දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියක් වන ‘Central Park Boulevard’ නිල වශයෙන් එළිදක්වා තිබේ.
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ETC තාක්ෂණය භාවිත කරන රියදුරන් සඳහා ගාස්තු ගෙවීමේදී 10%ක වට්ටමක් ලබා දීමට පියවර ගෙන තිබේ.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් නවීන වෛද්‍ය උපකරණ සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සඳහා රජය පියවර ගෙන තිබේ.
ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර, දෙරට අතර ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් පළවෙමින් තිබේ.
හේලීස් මොබිලිටි ආයතනය විසින් නවතම JAECOO J5 HEV ප්‍රිමියම් හයිබ්‍රිඩ් SUV රථය ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.
යාල ජාතික වනෝද්‍යානය තුළ වනජීවී නීති රීති උල්ලංඝනය කරමින් හැසිරුණු පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර