පාරිභෝගික භාණ්ඩවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය තහවුරු කිරීම අරමුණු කරගනිමින් ‘V – ප්‍රමිති’ ජාතික වැඩසටහන අද (28) පිටකොටුවෙන් ආරම්භ කෙරිණි.
Browsing: ශ්‍රී ලංකාව
පසුගිය පෙබරවාරි මාසයේ සිට ඉරානයට එරෙහිව ක්‍රියාත්මක ප්‍රහාර හමුවේ අමෙරිකානු හමුදා සාමාජිකයින් 624 දෙනෙකු තුවාල ලබා ඇති බව පෙන්ටගනය පවසයි.
ශ්‍රී ලංකාවේ නොමිලේ ක්‍රියාත්මක වන 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ දස වසරක සැමරුමට සමගාමීව ප්‍රථම වරට මහා ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්විණි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගොනු කළ රිට් පෙත්සම අද යළි කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘සුපිළිපන් සතිය’ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ආරම්භ විය.
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.
හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රකිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.
ஊழலற்ற, திறமையான அரச சேவையை உறுதிப்படுத்துவது அரசாங்கத்தின் பொறுப்பு என பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரிய தெரிவித்துள்ளார்.
ජාතික යොවුන් සේනාංකයේ 2026-II කණ්ඩායමේ නැගෙනහිර පළාත් විසිර යාමේ උත්සවය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණින් ‘අඛණ්ඩතා සංස්කෘතියක් – පිරිසිදු ශ්‍රී ලංකාවක්’ ජාතික වැඩසටහන ආරම්භ කෙරේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර