Browsing: ප්‍රසිද්ධ පුද්ගලයින්

රජයේ මුදල් මිලියන 16.5ක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට පෙර ඉස්ලාම් අන්තවාදීන් මෙහෙයවමින් තොරතුරු රැස්කිරීමට කටයුතු කළ බවට විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සුරේෂ් සලේට වධහිංසා පමුණුවා ඇති බවට එල්ල වී ඇති චෝදනා සහ ඒ වටා ගොඩනැගී ඇති දේශපාලන කතිකාව පිළිබඳ විමසුමක්.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ. ඒ අද පැවැත්වෙන මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන…