ලෝක වෙළඳපොළේ මසකු තෙල් මිල ගණන් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
Browsing: කොළඹ
දකුණු ඉන්දියාවේ කේරළ වෙරළට ඔබ්බෙන් ගිලී ගිය MSC ELSA 3 නෞකාවෙන් පිටවූ ප්ලාස්ටික් පබලු ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට ගොඩගැසීමත් සමඟ එම ප්‍රදේශ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හම්බන්තොට වරායේ මාස ගණනාවක් තිස්සේ නිදහස් කර නොගෙන ඇති වාහන 1025ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබේ.
විද්‍යුත් බැංකු මුදල් හුවමාරු ක්‍රමය අවභාවිත කරමින් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 750ක් රටින් පිටතට යවා ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
විදෙස්ගතව සේවය කර නැවත පැමිණෙන ශ්‍රමිකයන්ගේ අනාගත ආයෝජන කටයුතු වෙනුවෙන් ඌණ උපයෝජිත ඉඩම් ලබාදීමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කරයි.
රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජන සහ සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීම සඳහා දිවයිනට පැමිණ තිබේ.
ඇමෙරිකාව සහ ඉරානය අතර නැවත උග්‍රවී ඇති යුද වාතාවරණය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් දාමය බිඳ වැටී ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යමින් පවතී.
ආනයන හා අපනයන ගනුදෙනු මුවාවෙන් සිදුකරන මූල්‍ය වංචා මැඩලීම සඳහා අපරාධ නීතිය යටතේ දැඩි දඬුවම් ලබාදීමට රජය තීරණය කර තිබේ.
යුද්ධයෙන් විනාශ වූ දකුණු කොරියාව කෙටි කලකින් ලෝක බලවතෙකු වූ ආකාරය සහ ශ්‍රී ලංකාවට එම ආදර්ශය ගලපාගත හැකි ආකාරය පිළිබඳ විමසුමක්.
උද්ධමනය හමුවේ මුදල්වල වටිනාකම රැකගැනීමට නම් ඉතිරි කිරීමට අමතරව නිවැරදි ආයෝජන සැලසුම් අත්‍යවශ්‍ය බව විශේෂඥයෝ පෙන්වා දෙති.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර