කසකස්තානයේ SCAT ගුවන් සේවය විසින් මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත සිය ගුවන් ගමන් යළි ආරම්භ කර තිබේ.
Browsing: දිස්ත්රික්
කළුතර පොලිස් වසමේදී පොලිස් නියෝග නොතකා ධාවනය වූ ත්රිරෝද රථයකට වෙඩි තැබීමක් සිදුව තිබේ.
පානදුර – රත්නපුර ප්රධාන මාර්ගයේ නම්බපාන ප්රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
පවතින ඉල්ලුම සලකා බලා ලිට්රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂ 7ක් හෙට දිනයේ සිට වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
තම 66 වැනි උපන්දිනය සමරමින් ප්රකට ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා වන අලින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් පරිත්යාග කිරීමට තීරණය කර තිබේ.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්යාව 1,813,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්රීලන්කන් ගුවන් සේවය සිය ගුවන් ගමන් ජාලය පුළුල් කරමින් ඕස්ට්රේලියාවේ පර්ත්, චීනය සහ අප්රිකානු කලාපය වෙත සේවා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
2026 වසරේ මුල් භාගයේදී ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9ක සීමාව ඉක්මවා ගොස් ඇති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දරිද්රතා රේඛාව සහ පවතින ජීවන වියදම අතර පරතරය පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර