නවතම පුවත්
පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැති තරගයේදී ශඩාබ් ඛාන් දැවී ගිය බවට තීරණය වුවද, DRS තාක්ෂණය හරහා තරගයේ ප්රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් විය.
ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමය, පාපැදි සම්මේලනය සහ මෝටර් රථ ක්රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්රීඩා අමාත්යාංශය පියවර ගෙන තිබේ.
පළමු වරට පැවැත්වෙන BIMSTEC සමුද්රීය ආරක්ෂක අභ්යාසයට සහභාගී වීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාවේ ‘ගජබාහු’ නෞකාව ඉන්දියාව බලා පිටත්ව ගියේය.
බොලිවුඩ් සිනමාවේ ජනප්රියම යුවළක් වන ෂාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන් සිය නවතම චිත්රපටය වන ‘කිං’ සඳහා යළිත් එක්වීමට නියමිතය.
පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැති තරගයේදී ශඩාබ් ඛාන් දැවී ගිය බවට තීරණය වුවද, DRS තාක්ෂණය හරහා තරගයේ ප්රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් විය.
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව කඩුලු 9ක් දැවී තිබියදී පාකිස්තානය තියුණු ජයක් වාර්තා කළේය.
ශ්රී ලංකාව
කසකස්තානයේ SCAT ගුවන් සේවය විසින් මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත සිය ගුවන් ගමන් යළි ආරම්භ කර තිබේ.
‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහි දී චීනය සතු අත්දැකීම් ශ්රී ලංකාව සමඟ බෙදා…
ලෝක පුවත්
වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (05) රැස්වීමට නියමිතයි. ඒ හදිසි රැස්වීමක් ලෙස බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ…
මෙක්සිකෝවේ දකුණු සහ මධ්යම ප්රදේශයන්ට එරට වේලාවෙන් ඊයේ (2) රාත්රියේ රික්ටර් මාපකයේ 6.5ක ප්රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. එරට ජාතික භූ කම්පන විද්යා ඒජන්සියට පවසා සිටියේ, ඒ හේතුවෙන්…
2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්ව තිබේ. ඒ අනුව මෙතෙක් කලක් එම කිරුළ දරා සිටියේ අමෙරිකාවේ ටෙස්ලා සමාගමය. කෙසේ නමුත් ටෙස්ලා…

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර