Browsing: ලංකා ව්‍යාපාර

කෘත්‍රිම බුද්ධිය යනු අවස්ථාවක් මෙන්ම විශාල වගකීමක් බවත්, එය සමාජයේ පොදු යහපත උදෙසා වගකීමෙන් යුතුව භාවිත කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් කොලොන්නාව ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ වන්දි අත්තිකාරම් මුදල් ප්‍රදානය කිරීම ආරම්භ කෙරිණි.

අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ අනුනායක පදවියෙන් හන්තානේ ධම්මගවේසි හිමියන් පිදුම් ලබා ඇත.

ආපදාවකදී සහන සැලසීම පමණක් නොව යළි එවැනි තත්ත්වයන් ඇති නොවන ලෙස පූර්ව ආරක්ෂණ හා සංවර්ධන ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

හිටපු ඇමැති විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළු පිරිසකට අයත් බැංකු ගිණුම් සහ දේපළ කිහිපයක් අත්හිටුවීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගේ 27 වැනි ගුණ සමරු උළෙල අද (30) කොළඹදී සහ මධ්‍යම කඳුකරයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ නව උපාධි පාඨමාලාව ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව අවධාරණය කළාය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ පරිපාලන කටයුතු විධිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ කළමනාකරණ කමිටු රැස්වීමක් පැවැත්විණි.

අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 14 සහ 12 හැවිරිදි බාලවයස්කාර සහෝදරයන් දෙදෙනා භාරදිය හැකි ඥාතීන් පිළිබඳව වාර්තාවක් කැඳවීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්නෙන් සිදුවූ හානියට අදාළ වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය තුළ පවතින විනිවිදභාවය සහ රක්ෂණ සමාගම්වල මැදිහත්වීම් සම්බන්ධයෙන් බරපතළ සැක මතු වී තිබේ.