Author: Sinhala Win Editor

බෞද්ධ සිද්ධස්ථාන සහ පුරාවිද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කොළඹදී රැස්වූ මහා සංඝරත්නය රජයට විශේෂ සංඝ ප්‍රතිඥාවක් ඉදිරිපත් කර තිබේ.

Read More

කඩුවෙල සංඝබෝධි රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් අද රාත්‍රියේ සිට ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරේ.

Read More

Veenavee Events & Management ආයතනය සංවිධානය කළ ‘ඇයයි දිරි අබිමන් – 2026’ කාන්තා සම්මාන උළෙලේදී ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදිනියන් තිදෙනෙකු සම්මානයට පාත්‍ර විය.

Read More

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වය තරමක් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පොලිස් නිලධාරීන්ට පහරදීම සහ මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද (28) සිදුකෙරේ.

Read More

ලෝකප්‍රකට බ්‍රිතාන්‍ය රූපවාහිනී තරුවක් සහ වනජීවී සංරක්ෂණවාදියෙකු වූ බිල් ඔඩී වයස අවුරුදු 85 දී අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට රජය අපොහොසත් වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

Read More

කරන්දෙණිය, මහගොඩ ප්‍රදේශයේ දේවාලයකදී මී ගසක අත්තක් කඩා වැටීමෙන් 65 හැවිරිදි කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More