Author: Sinhala Win Editor

වෙනිසියුලාවේ සිදු වූ ප්‍රබල භූමිකම්පා මාලාවෙන් මාසයක් ගතවී ඇතත්, තවමත් දහස් ගණනක් අතුරුදහන්ව සිටින බව වාර්තා වේ.

Read More

විදෙස්ගතව සේවය කර නැවත පැමිණෙන ශ්‍රමිකයන්ගේ අනාගත ආයෝජන කටයුතු වෙනුවෙන් ඌණ උපයෝජිත ඉඩම් ලබාදීමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කරයි.

Read More

පාකිස්තානයේ ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පිහිටි ආරක්ෂක මුරපොළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 15 දෙනෙකු මියගොස් තිබේ.

Read More

2026 ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකුගෙන් සමන්විතව නම් කර තිබේ.

Read More

රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජන සහ සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීම සඳහා දිවයිනට පැමිණ තිබේ.

Read More

2026 වසරේ මේ දක්වා වාර්තා වී ඇති වෙඩි තැබීම් සිදුවීම් 22ක් තුළ පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම මහජන ආරක්ෂාව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කර තිබේ.

Read More

ඉන්දියාවේ පැවති විරෝධතාවකදී තුවාල ලැබූ තරුණයෙකුගේ ශරීරයේ පෙලට් කැබලි සිරවී තිබූ බව වෛද්‍ය වාර්තාවකින් තහවුරු වී තිබේ.

Read More

ඩෙංගු රෝගීන් කළමනාකරණය පිළිබඳ පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය නම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්නායු රෝග විද්‍යා ආයතනය පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

Read More

ජනතා අරගල මගින් පාලකයන් වෙනස් වුවද, රාජ්‍ය යාන්ත්‍රණය සහ ක්‍රමය වෙනස් නොවීම පිටුපස ඇති දේශපාලන යථාර්ථය පිළිබඳ විග්‍රහයක්.

Read More