Browsing: කොළඹ

2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 5ක් දක්වා ඉහළ නංවා, එම ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 10ක ආදායමක් උපයා ගැනීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

යල කන්නයේ වී අස්වැන්න නෙළන කාලය එළඹියද, වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය සහ සහල් මිල සම්බන්ධයෙන් ගොවීන් සහ පාරිභෝගිකයන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.

පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධ කර නව ජාතික හස්ත කර්මාන්ත අධිකාරියක් 2027 වසර වන විට පිහිටුවීමට රජය සැලසුම් කරයි.

මුම්බායි නගරයේ ප්‍රභූ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස සඳහා බොලිවුඩ් නළු නිළියන් අතර පවතින ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ අපනයන ආදායම 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නැංවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කෙරේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය ආධාරයක් ලබා දීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා – මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලයේ 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව නිමාවට පත්විය.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ ආයෝජක විශ්වාසය වර්ධනය වී ඇති ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කරයි.

පුපුරණ ද්‍රව්‍ය කර්මාන්තයේ පවතින ගැටලු සහ නියාමන ක්‍රියාවලීන් විධිමත් කිරීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.