නව ගිවිසුමකට එළඹීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ඉරානයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.
Browsing: ශ්‍රී ලංකාව
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමඟ පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සුරේෂ් සලේට වධහිංසා පමුණුවා ඇති බවට එල්ල වී ඇති චෝදනා සහ ඒ වටා ගොඩනැගී ඇති දේශපාලන කතිකාව පිළිබඳ විමසුමක්.
අඟුරුවාතොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ නිවාසයක හටගත් ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ඇමරිකාව ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
අද (08) පස්වරුවේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි…
පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී තිබේ. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
දුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…
අද (08) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරයේ කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි. ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව සහ යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව…

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර