හම්බන්තොට වරාය හරහා ආනයනය කරන ලද වාහනවල ස්මාර්ට් යතුරු සොරකම් කර විකිණීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
දේශීය කෘෂි නිෂ්පාදනවලට අගය එකතු කරමින් ගෘහස්ථ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට සහ ගොවි පවුල්වල ආදායම් මාර්ග පුළුල් කිරීමට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) විසින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) අනුරාධපුර දිස්ත්‍රික්කයේදී දැවැන්ත ජන රැලි දෙකක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කළ ‘සරසවි දිරියෝ අභිමන්’ වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් අවලංගු කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ගායක Ne-Yo ට එරෙහිව ශ්‍රී ලාංකික ප්‍රසංග සංවිධායක සමාගමක් නඩු පවරා තිබේ.
තායිලන්තයේ ජාතික උද්‍යානයකින් අතිශය දුර්ලභ සහ අද්භූත පෙනුමකින් යුත් නව ශාක විශේෂයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 111 දෙනෙකු සඳහා මාසිකව රුපියල් 2000ක කුලියකට මාදිවෙල නිවාස ලබා දී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.
අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී ගැයූ ගීත වාණිජ අරමුණු සඳහා අවසරයකින් තොරව භාවිත කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ.
තායිලන්තයේ සිට මෙරටට පැමිණි ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ 66කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
යේමනයේ හුති කැරලිකරුවන්ගෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා කලාපීය හමුදා මෙහෙයුමකට සහාය වීමට ඊශ්‍රායලය සූදානම් බව වාර්තා වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර