ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අද (3) දහවල් 11 සිට සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා.
‘The Light and the Lotus: Relics of the Awakened One’ ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශනය දිල්ලිහි රායි පිතෝරා සංස්කෘතික සංකීර්ණයේදී ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව දැනුම්දීමටයි කටයුතු කළේ.
ෙකපිලවස්තුපුර පිප්රාවා ප්‍රදේශයෙන් සොයාගෙන නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ සහ කොල්කටාහි ඉන්දීය කෞතුකාගාරයේ සංරක්ෂණය කෙරෙන ධාතූන් වහන්සේ මෙහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
පසුගියදා වෙන්දේසියකින් නිදහස් කරගත් මිල කළ නොහැකි මුතු – මැණික් එකතුවක් ද මේ අතරට අයත්.
මෙම මුතු මැණික් එකතුව මෙලෙස ඉන්දියාවේදී ප්‍රදර්ශනයට එක්කෙරෙන්නේ වසර 127කින් පසුවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර