අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව සහ යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එබැවින් ඒ ආශ්රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව අවදානයෙන් සිටින්නැයි එම දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර