ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ මැයෙන් යුත් ගොවි රැලිය අද (12) පස්වරු 4.00ට පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙම රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, ඒ සඳහා විශාල ගොවි ජනතාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය වසර දෙකක කාලය තුළ රජය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙල සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා විසින් කරුණු පැහැදිලි කිරීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර