මධ්යම අප්රිකානු ජනරජයේදී මාස අටකට අධික කාලයක් ප්රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් තිදෙනෙකු මුදාගැනීමේ අධි අවදානම් මෙහෙයුමක් ශ්රී ලංකා ගුවන් හමුදා ගුවන් සංචිතය විසින් සාර්ථකව ක්රියාත්මක කර තිබේ.
Browsing: Featured
ශ්රී ලංකාවේ ප්රමුඛතම ව්යාපාරික සමූහයක් වන සෙනොක් (SENOK) සමූහය සිය 47 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි.
ඩබ්ලින් ගුවන් තොටුපළේදී තමන්ට සහ පවුලේ අයට අනිසි ලෙස සැලකූ බවට කුමාර් සංගක්කාර කළ චෝදනාවලට රයන්එයාර් ගුවන් සේවය ප්රතිචාර දක්වයි.
දකුණු ආසියානු කලාපයේ ක්රීඩා ක්ෂේත්රයේ වැදගත් තරගාවලි ද්විත්වයක් පිළිබඳව ක්රීඩාලෝලීන්ගේ අවධානය යොමුව තිබේ. නොවැම්බර් මාසයේ පැවැත්වෙන SAFF පාපන්දු ශූරතාවලිය සහ 2027 වසරේ පාකිස්තානයේදී පැවැත්වෙන දකුණු ආසියානු ක්රීඩා උළෙල ඒ අතර ප්රධාන වේ.
2026 පොදුරජ මණ්ඩලීය රාජ්ය නායක සමළුවට එක්වීම සඳහා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් සැකකටයුතු ලෙස මියයෑමේ සිදුවීම් සම්බන්ධයෙන් සමාජය තුළ බරපතළ කතිකාවතක් ගොඩනැගී තිබේ.
දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල සිරමැදිරි අභ්යන්තරය ආවරණය වන පරිදි ආරක්ෂිත සීසීටීවී කැමරා පද්ධති සවි කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති ත්රිකෝණ එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්රී ලංකාව කඩුලු 3කින් පරාද කිරීමට සමත් වූ පාකිස්තානය, තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.
වසර තුනක උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ හෙද නිලධාරීන් 2,820 දෙනෙකු සඳහා අද දින පත්වීම් ලිපි ප්රදානය කෙරේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හිටපු ප්රධානී නවි පිල්ලේ වෙත 2026 නොබෙල් සාම ත්යාගය හිමිවීමත් සමඟ, මෙරට හිටපු දේශපාලන සහ හමුදා නායකත්වයට එරෙහිව එල්ල වූ ජාත්යන්තර චෝදනා සහ ත්රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගේ අවධානය යොමුව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර