“විශ්වාසය සහ පොදු ජයග්‍රහණය – පොදු ඉරණමක් සහිත චීන-ශ්‍රී ලංකා ප්‍රජාව ගොඩනැගීමේ පසුබිම තුළ මාධ්‍යයන්හි වගකීම්” යන තේමාව යටතේ මෙම ජාත්‍යන්තර මාධ්‍ය සම්මන්ත්‍රණය කොළඹදී පැවැත්වුණි.
මෙම වැඩසටහන චීනයේ යුනාන් පළාතේ දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව පිළිබඳ ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා-චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය විසින් ඒකාබද්ධව සංවිධානය කර තිබුණි.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියං මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර, ඒ සඳහා දෙරටේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සහ විද්වතුන් පිරිසක් සහභාගී වූහ.
සම්මන්ත්‍රණයට සමගාමීව විද්වත් දේශන මෙන්ම දෙරටේ සංස්කෘතික අංගයන් නිරූපණය කෙරෙන විශේෂාංග රැසක්ද ඉදිරිපත් කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර