කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ප්‍රදේශයේ අද (16) දින විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
එයාර්බස් ගනුදෙනුවකට අදාළව පවතින නඩු විභාගයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
මෙම නඩු කටයුත්ත හේතුවෙන් අධිකරණ පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
අදාළ නඩුව අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිත බව වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර