සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නැමැති ශ්රී ලාංකිකයා එම දඬුවමින් මුදා ගැනීම සඳහා අවශ්ය සියලු රාජ්ය තාන්ත්රික පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
අදාළ පුද්ගලයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිසි පරිදි ලියාපදිංචි වී විදේශගත වූ අයෙකු බව අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව, ඔහු වෙනුවෙන් සිදුකරන නෛතික කටයුතු ඇතුළු සියලු වියදම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් දරනු ලබන බවද අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර