ජාතික ශිෂ්යභට බලකායේ නව අධ්යක්ෂවරයා ලෙස මේජර් ජෙනරාල් ඒ.කේ.සී.එස්. ද සිල්වා මහතා පත් කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ආරක්ෂක අමාත්යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්රාමික) මහතා අතින් අද (ඔක්තෝබර් 01) දින නිල වශයෙන් භාර දෙන ලදී.
ආරක්ෂක අමාත්යාංශයේ පැවති කෙටි උත්සවයකදී මෙම පත්වීම් ලිපිය ප්රදානය කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර