ගල්ගමුව පොලිස් වසමට අයත් ඉගිනියමිටිය වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු වන අලි ප්රහාරයකට ලක්ව මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙම අවාසනාවන්ත සිදුවීම පසුගිය ඉරිදා (04) දින සිදුව ඇති බව කොඩවෙහෙර පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා ගල්ගමුව, පලුගොල්ල ප්රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කොඩවෙහෙර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර