යාපනය, වඩමාරච්චි නැගෙනහිර තාලයඩි හන්දිය ප්රදේශයේදී කැබ් රථයක් සහ ත්රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.
කට්ටෙයිකාඩු ප්රදේශයේ සිට සෙම්පියන්පත්තු උතුර දෙසට ධාවනය වූ කැබ් රථයක්, පුදුක්කාඩු ප්රදේශයේ සිට තාලයඩි වෙරළ දෙසට ධාවනය වෙමින් තිබූ ත්රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර හේතුවෙන් ත්රිරෝද රථයටද දැඩි අලාභහානි සිදුවී ඇති බව වාර්තා වේ.
අනතුරෙන් තුවාල ලැබූ පිරිස වහාම මරුදන්කේණි රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්රතිකාර සඳහා ඔවුන් මන්තිගෙයි රෝහල වෙත මාරු කර යවා තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් මරුදන්කේණි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර