ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා අතර නිල හමුවක් පවත්වා ඇත.
මෙම හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
දේශපාලන ක්ෂේත්රයේ වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවක් සිදුවූ බව වැඩිදුරටත් සඳහන් වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර