ආසියා ශාන්තිකර කලාපීය විද්යුත් විකාශකයින්ගේ සංගමය හෙවත් ABU හි 63 වැනි මහා සමුළුව අද (01) කොළඹ, Cinnamon Life, City of Dreams පරිශ්රයේදී ආරම්භ කෙරිණි.
මෙම සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන අතර, ඒ සඳහා කලාපීය රටවල් රැසක නියෝජිතයින් එක්ව සිටිති.
මෙම සමුළුව සඳහා ආසියා ශාන්තිකර කලාපයට අයත් රටවල් 66ක සාමාජිකයින් සහභාගී වී සිටින අතර, සමස්තයක් ලෙස විද්යුත් මාධ්ය ආයතන 225ක් නියෝජනය කරන පිරිසක් ඊට එක්ව සිටීම විශේෂත්වයකි.
කලාපීය විද්යුත් මාධ්ය ක්ෂේත්රයේ නව ප්රවණතා සහ අනාගත අභියෝග පිළිබඳව මෙම සමුළුවේදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර