කොලොම්බියානු ජනාධිපතිවරයා “අසනීප පුද්ගලයෙකු” (Sick man) බවත්, ඔහු ඇමරිකාවට කොකේන් ප්‍රවාහනය කිරීමට සම්බන්ධ බව අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බව සඳහන්.
මේ අනුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ (Gustavo Petro) අතර පවතින රාජ්‍යතාන්ත්‍රික ගැටුම උත්සන්න කරමින්, ට්‍රම්ප් විසින් පෙට්රෝව දැඩි විවේචනයට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කොලොම්බියාව තුළ පවතින මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කිරීම සඳහා ඇමරිකානු හමුදා මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් බවත් ට්‍රම්ප් ඉඟි පලකර තිබෙන බවයි සඳහන්.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර