මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 750ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 115ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 32 හැවිරිදි එරනවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය පවසන පරිදි, විදේශගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු ලෙස මොහු කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර