ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ධීවර හා ජලජ සම්පත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් ධීවර කැඳවුම්කරු ලෙස බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධනේෂ් භානුක දයාරත්න මහතා පත් කර ඇත.
පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම පත්වීම සිදුකර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජාතික ධීවර කැඳවුම්කරු සහ හිටපු දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී.වී. උපුල් මහතා විසින් පසුගියදා නිල වශයෙන් ප්රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ සහ බලපිටිය සම සංවිධායක ආරියවංශ සම්මු යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ප්‍රභූන් සහ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර