හයවන ශ්‍රී ලංකා – පාකිස්තාන සන්නද්ධ හමුදා ආරක්ෂක සංවාදය සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව, පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් අලි මහතා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.
මෙම උත්සවය ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (04) පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයාගේ බිරිඳ වන සාදියා අලි මහත්මිය, ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්වරයා සහ දෙරටේ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා, යුද හා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර