නොච්චියාගම, අන්දරවැව ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා 62 හැවිරිදි අන්දරවැව ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඔහු පසුගිය 17 වන දින රාත්‍රී කාලයේ සිය නිවස අසල පිහිටි ගල් වලක මාළු ඇල්ලීම සඳහා ගොස් තිබුණි.
අදාළ පුද්ගලයා අතුරුදහන් වීමෙන් පසු සිදුකළ සෝදිසි කිරීම්වලදී ඔහුගේ සිරුර එම ගල් වලේ තිබූ මාළු දැලක පැටලී තිබියදී සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර