රත්මලාන, ඥානේන්ද්‍ර මාර්ගයේ පිහිටි නිවසක් ඉලක්ක කර අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලීසිය පවසයි.
මෙම ප්‍රහාරය හේතුවෙන් නිවසට යම් හානි සිදුවුවද, එහි සිටි කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරමින් සිටියි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර