මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින රථවාහන අනතුරකට අදාළ නඩු විභාගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම නඩුවට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු කෙරෙන නඩු කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම වළක්වමින් මෙම නියෝගය ලබා දී ඇත.
අදාළ නඩු විභාගය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර