ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින ප්රකාශයට පත් කර ඇති දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.10ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම, අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 334.23ක් ලෙස වාර්තා වේ.
පසුගිය දිනවල පැවති විනිමය අනුපාතයන්හි වෙනස්කම් සැලකිල්ලට ගනිමින්, මහ බැංකුව විසින් දෛනිකව මෙම අගයන් යාවත්කාලීන කරනු ලබයි.
මූල්ය වෙළෙඳපොළේ ගනුදෙනු සඳහා මෙම විනිමය අනුපාතයන් බලපැවැත්වෙනු ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර