ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමෙන් පසු පිටකොටුව බස් නැවතුම්පොළේ ආරක්ෂාව ඉහළ නැංවීමට පියවර ගෙන ඇත. ඒ අනුව, මේ වන විට බස් නැවතුම්පොළ පරිශ්‍රය පැය 24 පුරාම සීසීටීවී කැමරා පද්ධතියක් මගින් නිරීක්ෂණය කෙරේ.
මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය හේතුවෙන් බස් නැවතුම්පොළ මගී ජනතාවට වඩාත් ආරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇති බව එහි කළමනාකාරිත්වය පවසයි.
මෑතකදී බස් නැවතුම්පොළේදී මගියෙකුගේ ගමන් මල්ලක් සොරා ගත් පුද්ගලයෙකු ඉතා කෙටි කාලයක් තුළ අත්අඩංගුවට ගැනීමට මෙම සීසීටීවී කැමරා දර්ශන බෙහෙවින් උපකාරී වූ බවද කළමනාකාරිත්වය වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර