ලෝක රබර් කර්මාන්තයේ නවතම තාක්ෂණික සහ නිෂ්පාදන ප්රවණතා ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් RubExpo 2026 ජාත්‍යන්තර රබර් ප්‍රදර්ශනය ආරම්භ වී තිබේ.
මෙම ප්‍රදර්ශනය මගින් රබර් ආශ්රිත නිෂ්පාදන ක්ෂේත්රයේ නියුතු ව්‍යාපාරිකයන්ට සහ තාක්ෂණික විශේෂඥයන්ට නව වෙළඳපොළ අවස්ථා සහ නවීන තාක්ෂණයන් හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ.
රබර් කර්මාන්තයේ වර්ධනය සහ ගෝලීය සැපයුම් දාමය ශක්තිමත් කිරීම සඳහා මෙවැනි ජාත්‍යන්තර ප්‍රදර්ශන ඉවහල් වන බව ක්ෂේත්රයේ විශේෂඥයෝ පෙන්වා දෙති.
මෙම ප්‍රදර්ශනය හරහා දේශීය සහ විදේශීය ආයෝජකයන් අතර සබඳතා වර්ධනය කරගැනීමටත්, නව නිෂ්පාදන ක්‍රියාවලීන් හඳුන්වා දීමටත් අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර