සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු පිරවීමේ වැඩසටහන යටතේ සෞඛ්‍ය කළමනාකරණ සහායකයින් 228 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම අද (16) සිදු කෙරේ.
Author: Sinhala Win Editor
‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ හානි අවම කිරීමට රජය නිසි පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් ධීවර හා ජලජ සම්පත් සංවිධානයේ නව කැඳවුම්කරු ලෙස බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධනේෂ් භානුක දයාරත්න මහතා පත් කර තිබේ.
පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් අගෝස්තු මාසයේ මැද භාගය දක්වා ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
ඉන්දියාව බලා යන දඹදිව වන්දනාකරුවන් සඳහා මෙතෙක් ලබාදුන් සහන වීසා පහසුකම මේ වන විට අත්හිටුවා ඇති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමය පවසයි.
කියුබාවේ ජාතික විදුලිබල පද්ධතිය මුළුමනින්ම අක්‍රිය වීම හේතුවෙන් මිලියන 10කට අධික ජනතාවක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
දරුවන් කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනැගීමට නම් වැඩිහිටියන්ගේ ආකල්ප හා ප්‍රතිචාර වෙනස් විය යුතු බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ් මහත්මිය පවසයි.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඛව්දා ප්‍රදේශයේ ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති සංකීර්ණය ස්ථාපනය කිරීමට කටයුතු යොදා තිබේ.
වසරකට දෙවරක් ඔරලෝසු වේලාව වෙනස් කිරීම අහෝසි කරමින් දිවා ආලෝකය ඉතිරි කිරීමේ කාලය ස්ථිර කිරීමට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර