වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා සහ අධිභාර හේතුවෙන් වෙළෙඳපොළ තුළ සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
Author: Sinhala Win Editor
හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙසත්, එම මාර්ගය විවෘත බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත් ඇමරිකාව ඉරානයට දැනුම් දී තිබේ.
අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයේදී තමාට එරෙහිව එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.
නවීන හා ඇතුළත් බුද්ධිමය දේපළ පද්ධතියක් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ජිනීවාහි පැවති ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) සමුළුවේදී යළිත් තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා පැවැත්වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
කැනඩාවේ පිකරින් කැසිනෝ රිසෝට්හිදී පැවැති ‘Rhythm of 70s’ ප්‍රසංගය වර්ණවත් කරමින් සංකලනා නර්තන කණ්ඩායම සිය දක්ෂතා ප්‍රදර්ශනය කළේය.
පළාත් රාජ්‍ය සේවයේ සේවය කරන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් ජාතික පාසල් වෙත අනුයුක්ත කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලමින් ඔවුන්ට නිසි සමාජ පිළිගැනීමක් ලබා දීමට රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අධිකරණ සේවා සංගමයේ සභාපති මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
හදිසි ණය මුදල් ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන වංචනික වැඩසටහන් පිළිබඳව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට අනතුරු අඟවයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර