Author: Sinhala Win Editor

තෙවන වරටත් මව්පදවිය ලැබීමට සූදානම් වන ජනප්‍රිය රංගන ශිල්පිනී නෙහාරා පීරිස්, සිය සැමියා වන මේනක රාජපක්ෂ වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහනක් එක්කර තිබේ.

Read More

මාතර, නාඔටුන්න වෙරළ තීරයේදී සොයාගත් රුපියල් බිලියන 11.8ක් වටිනා අයිස් සහ හෙරොයින් තොගය සම්බන්ධයෙන් පරවි සුදා සහ දෙහිබාලේ මල්ලි යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Read More

බ්‍රසීලයේ පැවති දැඩි තරගකාරී ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සමත් වී තිබේ.

Read More

හෙට දිනයේ පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් බටහිර ඉවුරේ දේශසීමා වසා දැමීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

Read More

දිවයින පුරා පවතින වර්ෂාපතනය හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම ඉහළ ගොස් ඇති නමුත් මේ වන තෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා වී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තම 66 වැනි උපන්දිනය සමරමින් ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා වන අලින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

Read More