Author: Sinhala Win Editor

බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන පීඩන අවපාතය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read More

මිරිස්ස වෙරළ තීරයේ දියනාමින් සිටියදී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු කොටවිල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වන අලි ගහනය ආරක්ෂා කිරීම සහ මිනිසා හා වන අලි ගැටුම් අවම කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

Read More

ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය ගුවන් ගමන් ජාලය පුළුල් කරමින් ඕස්ට්‍රේලියාවේ පර්ත්, චීනය සහ අප්‍රිකානු කලාපය වෙත සේවා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

Read More

රුමේනියාවේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ දෙරට අතර ශ්‍රම සංක්‍රමණ සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9ක සීමාව ඉක්මවා ගොස් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

Read More

සෑම දරුවෙකුටම අධ්‍යාපනයේ පූර්ණ ප්‍රතිලාභ හිමිවන පරිදි අධ්‍යාපන ක්‍රමවේදයක් ගොඩනැගීම රජයේ ප්‍රධාන අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

Read More

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දරිද්‍රතා රේඛාව සහ පවතින ජීවන වියදම අතර පරතරය පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

Read More

බන්ධනාගාරගත කෙරෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More