මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජල අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගනිමින් ඉදිකළ කුඩා ඔය ජලාශය ජනතා අයිතියට පත් කෙරිණි.
Author: Sinhala Win Editor
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් රියදුරු බලපත්‍ර සහ වාහන අංක තහඩු නිකුත් කිරීමේ පවතින ප්‍රමාදයන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
13 වන ලෝක ස්ට්‍රෙන්ත් ලිෆ්ටින් ශූරතාවලියේදී නව ලෝක වාර්තාවක් පිහිටුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දුලිත් දසනායක මහතා සැරයන් නිලයට උසස් කර තිබේ.
දිල්ලි නගරයේ නීතිඥවරියක ලෙස සේවය කළ නයන්තරා චෞහාන්, කොවිඩ් වසංගත සමයේ ගත් තීරණයකට අනුව සිය රැකියාවෙන් ඉවත් වී කඳුකරයේ ස්වභාවික ජීවිතයකට හුරු වී තිබේ.
තාක්ෂණික දියුණුවත් සමඟ දරුවන් මුහුණ දෙන සමාජීය අවදානම් සහ ඔවුන් සුරක්ෂිත කිරීම සඳහා දෙමාපියන් සතු වගකීම පිළිබඳ විමසුමක්.
කෘෂිකර්ම විද්‍යාලවලින් අධ්‍යාපනය ලබන සිසුන් න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් යන දෙකෙන්ම පරිපූර්ණ විය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අද (01) සිට නිල වශයෙන් ආරම්භ කරයි.
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන්ට ජාත්‍යන්තර ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීමට නව ‘SLCGE Design Hub’ සංකල්පයක් හඳුන්වා දී තිබේ.
ජපානයේ පදිංචි විදේශිකයන් සඳහා අය කරන ස්ථිර පදිංචි ගාස්තු ඇතුළු වීසා ගාස්තු රැසක් අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.
පුද්ගලයෙකුගේ හඬ භාවිතය සම්බන්ධ අයිතිවාසිකම් ද ‘ප්‍රසිද්ධියට පත්වීමේ අයිතිය’ යටතේ ආරක්ෂා විය යුතු බව ජපාන අධිකරණයක් තීන්දු කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර