භෞතික සංවර්ධනයට වඩා ජාතියක සැබෑ දියුණුව තීරණය වන්නේ ජනතාවගේ විනය සහ අධ්‍යාත්මික ගුණධර්ම මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
Author: Sinhala Win Editor
භෞතික සංවර්ධනයට වඩා ජනතාවගේ ගුණධර්ම සහ ආධ්‍යාත්මික සුවය රටක දියුණුවට අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ජපානයේ කියුෂු දූපත ආශ්‍රිතව සිදුවූ රික්ටර් මාපකයේ 7.1ක භූමිකම්පාවකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
මෙම වසරේ ජනවාරි මස සිට ජූලි 26 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,313,974ක් ලෙස වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ වැනි අතථ්‍ය වත්කම් සහ ඒ ආශ්‍රිත සේවා සපයන ආයතන නියාමනය කිරීම සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන, මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කොළඹ නව කදිරේසන් කෝවිලේ වාර්ෂික ආඩි වේල් උත්සවයට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය ආගමික වතාවත්වල නිරත විය.
ශ්‍රී ලංකා රේගු කටයුතු වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම සඳහා ඔක්තෝබර් 01 දින සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතියක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.
ලෝක බලශක්ති සැපයුමේ තීරණාත්මක කේන්ද්‍රස්ථානයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීම සඳහා ඕමානය විසින් නව කලාපීය යාන්ත්‍රණයක් යෝජනා කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර