Author: Sinhala Win Editor

මානව ජාවාරමට එරෙහි ලෝක දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ අන්තර්ජාලය හරහා සිදුවන වංචනික ක්‍රියාවලට මිනිසුන් ගොදුරු කරගැනීම පිළිබඳවයි.

Read More

වවුනියාව, කනගරායන්කුලම ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම T20 ශ්‍රේණිගත කිරීම්වලදී ඉන්දීය යොවුන් ක්‍රීඩක වයිභව් සූර්යවංශි ස්ථාන 230කින් ඉදිරියට පැමිණ තිබේ.

Read More

ඇමරිකානු රතු කුරුස සංවිධානය විසින් සිය ඉතිහාසයේ දෙවන වතාවට ජාතික රුධිර සැපයුම් අර්බුදයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ඇමරිකා එක්සත් ජනපදයේ පවතින දරුණු රුධිර හිඟය හේතුවෙන් ජාතික මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට රතු කුරුස සංවිධානය පියවර ගෙන තිබේ.

Read More

මහනුවර-යාපනය මාර්ගයේ සහ පුල්මුඩේ-ත්‍රිකුණාමලය මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

රථවාහන තදබදය වැඩි නාගරික ප්‍රදේශවල රෝගීන් වෙත කඩිනමින් ළඟා වීම සඳහා 1990 සුව සැරිය නව යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

Read More

ආචාර්ය සුජාතා අත්තනායක මහත්මියගේ කලා දිවිය අගයමින් පැවැති උපහාර උළෙලේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

Read More

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දශක හතක කාලයක් පුරා ඉටු කළ අනුපමේය සේවය අගයමින් ආචාර්ය සුජාතා අත්තනායකයන් වෙනුවෙන් විශේෂ හරසර ප්‍රණාම උළෙලක් පැවැත්විණි.

Read More