ඉන්දියා-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ආරම්භ වී වසර 25ක් සපිරෙන මොහොතක, වත්මන් ගෝලීය ආර්ථික අභියෝග හමුවේ එය නවීකරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විමසා බැලීම.
Browsing: දිස්ත්‍රික්
IBM සමාගම විසින් ඇඟිලි නියපොත්තක ප්‍රමාණයේ සිලිකන් චිපයක් තුළ ට්‍රාන්සිස්ටර් බිලියන 100ක් ඇතුළත් කළ හැකි නවීනතම NanoStack තාක්ෂණය හඳුන්වා දී තිබේ.
රාජ්‍ය සේවකයන් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ වයස්ගත වන ජනගහනය සහ ඉහළ යන වෛද්‍ය වියදම් හමුවේ සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ නව්‍යකරණයකට Softlogic Life සමාගම පියවර තබයි.
Xiaomi ශ්‍රී ලංකා සමාගම සිය නවතම Xiaomi 17T ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර, Abans සමඟ එක්ව One Galle Face හි නව ප්‍රදර්ශනාගාරයක්ද විවෘත කළේය.
2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ඉක්මවා ගොස් තිබේ.
එකතු කළ අගය මත බදු (වැට්) සංශෝධන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය 2029 වසරේදී ජනතාවට ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මගින් යෙන් මිලියන 400ක ප්‍රදානයක් හිමිවීමට නියමිතය.
රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ලොව ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන BTS, දකුණු කොරියානු ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන බවට මූල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර