අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ මවුපිය සෙවණක ඇති වූ ගින්නෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටි අමාලි ජීවිතක්ෂයට පත්ව තිබේ.
Browsing: දිස්ත්‍රික්
ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ පවතින නියාමනය නොකළ නිෂ්පාදන හේතුවෙන් පාරිභෝගිකයින් සහ දරුවන් බරපතළ සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති බව විශ්‍රාමික සුරාබදු නිලධාරියෙකු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි කර්මාන්තය ගෝලීය තරඟකාරී මට්ටමකට ගෙන ඒමේ අරමුණින් සංවිධානය කළ ‘Mineral Sands Technical Conference 2026’ කොළඹදී ආරම්භ විය.
2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා රේගුව නවීකරණය කිරීමට සහ අපනයනකරුවන් දිරිමත් කිරීමට පියවර ගෙන තිබේ.
ලෝක වෙළෙඳපොළේ මතක චිප් (memory chip) හිඟය හේතුවෙන් ඇපල් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යා හැකි බව එම සමාගම අනතුරු අඟවයි.
ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය ඉහළ නැංවීම සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අරඹා තිබේ.
චීනයේ කුන්මිං නගරයේදී දකුණු ආසියානු රටවල සහභාගීත්වයෙන් 10 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ආරම්භ වී තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුද වාතාවරණය හමුවේ මෙරට ඉන්ධන සැපයුමට ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීමට රජය පියවර ගනිමින් සිටී.
ඩිජිටල් තාක්ෂණය වෙත වේගයෙන් යොමු වුවද, පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි සයිබර් ආරක්ෂණ ක්‍රමවේද බැංකු සතු විය යුතු බව ප්‍රවීණයෝ පෙන්වා දෙති.
ඉරානය සහ අමෙරිකාව අතර ඇතිවූ මූලික එකඟතාවය හේතුවෙන් ලෝක බොර තෙල් මිල පසුගිය මාස තුනක අවම අගයට පහත වැටී තිබේ. කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හල්වල මිල ගණන් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර